පායා
කුසුම් සඳේ
සෙනෙහසේ
රාවෙ දිදී
හඳෙ
පිපි කුසුම් පුදා
සිත්
කොන වසඟ කලා………
නිල්
වන් අහස් ගැබේ
තරුවක්
උනෙමි පතා
හිදිනට
දුරස් නොවී
පැතුවෙමි
දෙඅත් සදා………
හදුනෙමි
රාවේ හඳෙ
විදිනෙමි
සුසුම් නුඹේ
නොයනට
බොඳව නෙතින්
ගන්නෙමි
හඳට තුරුළ්………
සවි
ඇත ගතට මගේ
රැකුමට
දිවිය නුඹේ
දෙනෙතට
කඳුලු නොදි
මුවඟට
පුදමි මුතු………
No comments:
Post a Comment